Monday, April 29, 2024

General line - 0115112241

පාණ්ඩ්‍ය වංශිකයින් 05 දෙනෙකුගේ 27 වසරක මෙරට රාජ්‍යය පාලනය



පණ්ඩු, දාටිය, පීටිය ඇතුළු පාණ්ඩ්‍ය වංශිකයින් 05 දෙනෙකුගේ 27 වසරක මෙරට රාජ්‍යය පාලන සමය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ට්‍රි වැඩසටහනේදී වැඩිදුරටත් සාකච්ඡාවට ලක් කෙරුණා.

මේ, එම වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.  

යටත් විජිත පාලන සමයේ රට තුළ සිදුවූ සංවර්ධන කටයුතු හා ඊට බලපෑ හේතු සාධක පිළිබඳව ද මහාචාර්ය රාජ් සෝමදේව මෙහිදී අදහස් පළ කළා.