Sunday, May 19, 2024

General line - 0115112241

ලෝක උරුම සීගිරිය බලකොටුවක් ලෙස හඳුන්වාදීම සාධාරණිය නැහැ



ලෝක උරුම සීගිරිය බලකොටුවක් ලෙස හඳුන්වාදීම සාධාරණ නොවන බව පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා. 

සීගිරිය උද්‍යානයට ඉහළම වටානකමක් හිමිවීමට බලපා ඇති කරුණු පිළිබඳව ද මෙහි්දී පැහැදිළි කෙරුනා.