Sunday, May 19, 2024

General line - 0115112241

කාශ්‍යප රජු සිගිරි බලකොටුවේ ගතකල ජීවිතය



සීගිරිය බලකොටුව නිර්මාණය කළ කාශ්‍යප රජු එහි ගත කළ දිවිය ගැන ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා. මේ, එම වැඩසටහන එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. 

සීගිරිය උද්‍යානයෙන් හමුවූ පුරාණ රෝම කාසි වලින් එම ස්ථානයට රාජකීය පිරිස් ද පැමිණ ඇති බවට තහවුරු වන බවයි පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව වැඩිදුරටත් සඳහන් කළේ.