Monday, May 6, 2024

General line - 0115112241

දරුවන්ට ස්වාධිනව නැගී සිටීමේ ශක්තිය අහිමි කරන්නේ දෙමව්පියන්මයි



දරුවන්ට ස්වාධීනව නැගී සිටීමේ අවස්ථා අහිමි කරනු ලබන්නේ සිය මව්පියන්ම බව හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පති කසුන් ගුණරත්න පවසනවාග ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළාග 

සාර්ථක ව්‍යවසායකයෙකු යනු කවුදරෑ මේල ඒ සම්බන්ධයෙන් පැහැදිළි කළ ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු - අනුකූලතා ප්‍රශාන්ති රත්නායකග