Monday, May 6, 2024

General line - 0115112241

ජිවිතයට ප්‍රශ්න එකපිට එක පැමිණෙන විට ඊට මුහුණ දෙන්නේ කෙසේද?



ගෑස්, එළවළු, පොහොර, අත්‍යවශ්‍ය භාණ්ඩ, ඩොලර් සහ කොවිඩ් වැනි ප්‍රශ්න එකපිට එක පැමිණෙන විට ඊට මුහුණ දෙන්නේ කෙසේද? මේ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී අදහස් පළ කළ ප්‍රියනාත් ජයසූරිය. 

මෙවැනි තත්ත්වයක් හමුවේ අප මේ මොහොතේ කළ යුත්තේ කුමක්ද?