Monday, May 6, 2024

General line - 0115112241

රුවන්වැලි මහා සෑ මළුවේ ඇති රජුගේ පිළිමය ගැන අනාවරණයක්



රුවන්වැලි මහා සෑ මළුවේ ඇත්තේ දුටුගැමුණු රජතුමාගේ නොව භාතිකාබය රජුගේ පිළිමයක් බව පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා. ඊයේ රාත්‍රීයේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනට එක්වෙමින් ඊට හේතු වූ කරුණු මෙලෙස පැහැදිලි කළා. 

මෙරට කෘෂිකර්මාන්තයට එල්ල වූ ස්වාභාවික උවදුරු දුරු කර ගැනීමට සිදුකළ පුද පුජා සම්බන්ධයෙන්ද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මෙහිදී පැහැදිලි කළේ මෙලෙසයි.