Wednesday, May 15, 2024

General line - 0115112241

දේශපාලනය, බලය හා ඥාති සබඳතා එකිනෙකට සම්බන්ධවන ආකාරය පිළිබඳ ඉතිහාසයේ සාක්ෂි



දේශපාලනය, බලය හා ඥාති සබඳතා එකිනෙකට සම්බන්ධවන ආකාරය පිළිබඳ ඉතිහාසයේද සාක්ෂි ඇතැයි පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා. 

ඒ, ඊයේ රාත්‍රීයේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ට්‍රි වැඩසටහනට එක්වෙමින්. 

ප්‍රධාන තනතුරු සඳහා ඥාතීන් පත් කර ගැනීම සම්බන්ධයෙන්ද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මෙහිදී අදහස් පළ කළා.