Tuesday, May 7, 2024

General line - 0115112241

“අවුරුද්ද” යන වචනයේ සැබෑ අර්ථය



2022 උදා වෙද්දී ඔබත් සුබ අලුත් අවුරුද්ද්ක් වේවා යනුවෙන් සුබපැතුම් යැවීමට හෝ ඔබටත් එවැනි සුබ පැතුමක් ලැබෙන්නට ඇති. එහෙත්  “අවුරුද්ද” යන වචනයේ සැබෑ අරුත ඔබ දන්නවාද ?

 ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජේ්‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව “අවුරුද්ද” යන වචනයේ සැබෑ අර්ථය මෙලෙස පැහැදිලි කළා.