Monday, May 6, 2024

General line - 0115112241

ඔබ සිටින්නේ සිර ගෙදරකද ?



ඔබ සිටින්නේ සිර ගෙදරකද ? මේ කතා කරන්නේ බන්ධනාගාරගත සිර ගෙවල් ගැන නොවේ. ඔබේ මනසින් ඔබ සිටින්නේ සිරගෙදරක ද යන්නයි. මේ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වූ ප්‍රියනාත් ජයසූරිය.

ශිෂ්‍යත්වයට මුහුණදුන් දරුවන්ගේ දෙමාපියන්ට ද මෙහිදී උපදෙසක් ලබා දුන්නා.