Sunday, May 5, 2024

General line - 0115112241

අතීතයේ සිට විදෙස් රාජ්‍යයන් සමඟ ශ්‍රී ලංකාව ගොඩනගා ගත් සබඳතා



අතීතයේ සිට විදෙස් රාජ්‍යයන් සමඟ ශ්‍රී ලංකාව ගොඩනගා ගත් සබඳතා සහ ඊට හේතුපාදක වූ කරුණු සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා. මේ, එම වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජේ්‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය රාජ් සෝමදේව.