Sunday, May 5, 2024

General line - 0115112241

විසිතුරු මල් අපනයන වෙළඳපල ජයගත හැකි ආකාරය



විසිතුරු මල් අපනයන වෙළඳපල ජයගත හැකි ආකාරය පිළිබඳ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී සාකච්ඡා ලක් කෙරුණා. 

මේ, එම වැඩසටහන එක්වූ බ්ලූ ප්ලාන්ට් ට්‍රේඩ් ඉන්වෙස්ට්මන්ට් සහ අරලිය ෆ්ලවර් නර්සරි යන ආයතනවල කළමනාකාර අධ්‍යක්‍ෂ ප්‍රියන්ති ලලනි. 

ලංකා බැංකුවේ කොටුව අධිශ්‍රේණි ශාඛාවේ සහකාර මහා කළමනාකාර සමන් වික්‍රමසිංහ ද මෙම වැඩසටහනට එක්වුණා.