Sunday, May 5, 2024

General line - 0115112241

මිනිසාගේ චර්යාවන් වෙනස් කර ගැනීමෙන් ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කර ගත හැකි



මිනිසාගේ චර්යාවන් වෙනස් කර ගැනීමෙන් ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කර ගත හැකි බව නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වූ ප්‍රියනාත් ජයසූරිය පැවසුවා. ඔහු සඳහන් කළේ චර්යාව වෙනස් කිරීමෙන් සිතට ද බලපෑම් කළ හැකි බවයි. 

පහසුවෙන් චර්යාවන් වෙනස් කළ හැකි ආකාර පිළිබඳව ද මෙහිදී අදහස් පළ වුණා.