Saturday, May 4, 2024

General line - 0115112241

භාෂාව සහ අක්ෂර මාලාවක ඇති වෙනස



භාෂාව සහ අක්ෂර මාලාවක ඇති වෙනස සම්බන්ධයෙන් නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී අදහස් පළ වුණා. මේ, පුරාවිද්‍යාව පිළිබඳ ජේ්‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

ඉතිහාසය යන වචනයේ අර්ථය ද මෙහිදී පැහැදිලි කෙරුණා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් චැනලය ඔස්සේ නැරඹිය හැකියි.