Saturday, May 4, 2024

General line - 0115112241

කාන්තාවන්ට පවතින ව්‍යවසාය අවස්ථා හා දිරිදීම්



කාන්තාවන්ට පවතින ව්‍යවසාය අවස්ථා හා දිරිදීම් සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කනපිට වැඩසටහනේදී සංවාදයට  ලක් කෙරුණා. මේ, එහිදී අදහස් පල කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති නීතිඥ චතුරිකා විජේසිංහ.  

ව්‍යවසායකයන් දිරිගැන්වීම සඳහා ලංකා බැංකුව වැඩසටහන් රැසක් ආරම්භ කර ඇති බවයි එහි සහකාර මහා කළමණාකාර - වෙළඳ සේවා, රොෂෙල් ප්‍රනාන්දු නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කනපිට වැඩසටහනට එක් වෙමින් පැවසුවේ.