Saturday, May 4, 2024

General line - 0115112241

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම වැනි ගැටලුවලට ජනතාව මුහුණදිය යුත්තේ කෙසේද ?



ඉන්ධන, විදුලිය, ගෑස් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම වැනි මේ මොහොතේ ජනතාව මුහුණ දෙන ගැටලුවලට මුහුණදිය යුත්තේ කෙසේද ?  ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වූ ප්‍රියනාත් ජයසූරිය ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. 

රට තුළ මෙවන් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇත්තේ බාහිර බලවේගයක බලපෑමෙන් නොව රටේ කළමනාකාරිත්වය සම්බන්ධයෙන් පවතින ගැටලුවක් නිසා බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.