Saturday, May 4, 2024

General line - 0115112241

සිගිරි නිර්මාණය ගැන අලුතින් හෙළිවූ කරුණු



සීගිරියට පැමිණෙන ජනතාවගේ මානසික සුවය සහ වෙහෙස නිවීමට පවා සීගිරිය නිර්මාණය කළ පිරිස් පවතින භූ විශමතාවම උපයෝගී කරගෙන අපූරු නිර්මාණ සිදුකර තිබූ බව පුරාවිද්‍යාව පිළිබඳ ජේ්‍යෂ්ඨ මහාචාර්්‍ය රාජ් සෝමදේව පවසනවා. 

ඔහු මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර ඓතිහාසික සීගිරියේ ගවේශනාත්මක චාරිකාවේදීයි.

සීගිරි උද්‍යානයේ නිර්මාණාත්මකභාවය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළවුණා.

විද්‍යුත් මාධ්‍යය නාලිකාවක් ඔස්සේ සිගිරිය පිළිබඳව සිදුකරනු ලබන දීර්ඝතම වැඩසටහන වන්නේ අන්ලිමිටඩ් හිස්ට්‍රි වැඩසටහනයි.
 

ඓතිහාසික සීගිරියේ ගවේශනාත්මක චාරිකාවේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර සම්පූර්ණ වැඩසටහන නේත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවේ ඇතුලත්.