Saturday, May 4, 2024

General line - 0115112241

යුද්ධය සහ සාමය



නිමක් නොමැතිව දිගින් දිගටම ඇදෙන රුසියානු - යුක්‍රේන යුධමය අර්බුදය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට විශේෂ වැඩසටහනේදී අදහස් පළ වුණා. මේ, ඊට එක්වූ ප්‍රියනාත් ජයසූරිය.

අද වන විට සාමය සහ නිදහස කෙරෙහි ජනතාවගේ විශ්වාසය වඩාත් වැඩිවී ඇති බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ.