Saturday, May 4, 2024

General line - 0115112241

සීගිරියේ කැටපත් පවුරේ පළමු කුරුටු ගීය ලීවේ කවුද ?



සීගිරියේ කැටපත් පවුර නිර්මාණය කළේ කවි ලිවීම සඳහා පමණම ද ? මේ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිඩට් හිස්ටි්‍ර වැඩසටහනට එක්වූ  පුරා විද්‍යාව පිළිබඳ ජේ්‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

සීගිරියේ කැටපත් පවුරේ පළමු කුරුටු ගීය ලීවේ කවුද ? 

ඊයේ රාත්‍රියේ මෙලෙස ප්‍රචාරය වූයේ නෙත් එෆ් එම් අන්ලිමිඩට් හිස්ටි්‍ර වැඩසටහන් මාලාවේ සියවෙනි වැඩසටහනයි. ඒ, මෙරට ඉතිහාසය පිළිබද දීර්ඝතම රේඩියෝ විද්වත් සාකච්ඡාව ලෙස තවත් කඩඉමක් සනිටුවහන් කරමින්.