Saturday, May 4, 2024

General line - 0115112241

රටට අවශ්‍ය විදේශ විනිමය ඇගලුම් ක්ෂේත්‍රයෙන් උපයාගත හැකි



මෙරට ඇගලුම් ක්ෂේත්‍රයට රජය නිසි මැදිහත්වීමක් කළ හොත් රටට අවශ්‍ය විදේශ විනිමය ඇගලුම් ක්ෂේත්‍රයෙන් උපයාගත හැකි බව ස්ටයිලිෂ් සමූහ ව්‍යාපාරයේ උප සභාපති ආචාර්ය චමින්ද පී කල්පගේ පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහන එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකාර - තොරතුරු පද්ධති විගණන කේ ජී සී දීපාල් ද මෙම වැඩසටහන එක්වුණා.