Saturday, May 4, 2024

General line - 0115112241

සියලු දෙනා වෙනුවෙන් මනස විවෘත කිරීමේ ඇති වටිනාකම



ඉන්ධන පෝළිම් නිසා ඔබත් පීඩාවට පත්වූ අයෙක්ද ? එහෙත් කිසිදු දවසක දිගු ඉන්ධන පෝළිම් නිසා ඉන්ධන පිරවුම්හලේ පොම්පකරු විදින පීඩාව ඔබ දැක තිබේද ?

මම සහ මාගේ යන සංල්පයට එහා ගොස් සියලු දෙනා වෙනුවෙන් මනස විවෘත කිරීමේ වටිනාකම සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඊට එක්වූ ප්‍රියනාත් ජයසූරිය මෙලෙස අදහස් පළ කළා.

ප්‍රශ්නවලින් පීඩාවට පත්ව සිටින තමාට සමාන පංතියේම පිරිස් සමඟ ආරවුල් ඇති කර ගැනීමෙන් ප්‍රශ්ණයට විසදුම ලැබෙයිද ?