Saturday, May 4, 2024

General line - 0115112241

සිගිරියේ ඇඳි චිත්‍ර ගැන විශේෂ හෙළිදරව්වක්



වර්තමානය වනවිට ඉතිරි වී ඇති චිත්‍ර 22කට වඩා වැඩි චිත්‍ර ප්‍රමාණයක් සීගිරි පර්වතයේ ඇද තිබූ බවට සාක්ෂි පවතින බව පුරාවිද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා. ඊයේ රාත්‍රීයේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනට එක් වෙමින් ඔහු මෙම අදහස් පල කළා.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.