Sunday, May 19, 2024

General line - 0115112241

සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම් වර්ධනය කළ හැකිද ?



මෙරට සංචාරක කර්මාන්තයෙන් ඉපැයිය හැකි ආදායම තවදුරටත් වර්ධනය කළ හැකිද යන්නඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා. මේ, එම වැඩසටහන එක්වූ උණවටුන හෝටල් හිමියන්ගේ සංගමයේ ලේකම් සුමිත් උබේසිරි. 

ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර සංවර්ධන බැංකු කටයුතු ඉෂාරා රණසිංහ ද මෙම වැඩසටහට එක්වුණා. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් බැලුම්ගල යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.