Tuesday, May 7, 2024

General line - 0115112241

අර්බුදකාරී තත්ත්වයට මුහුණදීම සඳහා මනස සකස් කර ගත යුත්තේ කෙසේද?



රට තුළ මේ වන විට පවතින අර්බුදකාරී තත්ත්වයට මුහුණදීම සඳහා මනස සකස් කර ගත යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටනේදී අදහස් පළ වුණා. මේ, එම වැඩසටහනට එක්වූ ප්‍රියනාත් ජයසූරිය. 

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රියනාත් ජයසූරිය.