Tuesday, May 7, 2024

General line - 0115112241

මහජන අරගල ඉතිහාසයේ සිටම මෙරට පැවති බවට හෙළිවෙයි



මහජන අරගල ඉතිහාසයේ සිටම මෙරට පැවති බව පුරාවිද්‍යාව පිළිබඳ ජේ්‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා. ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනට එක්වෙමින්.

රාජ්‍ය පාලනය හා දේශපාලන ස්ථාවරත්වය ඉතිහාසයේ සිටම වෙනස්වූ කරුණක් බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.