Tuesday, May 7, 2024

General line - 0115112241

අලුත් පාර්ලිමේන්තුව දැන් ඇත්තේ ගාලුමුවදොරද ? අරගලය ගැන අලුත් නිර්වචනයක්



අලුත් පාර්ලිමේන්තුව දැන් ඇත්තේ ගාලුමුවදොර අරගල භූමියේද ? දියවන්නාවේ දැන් ඇත්තේ පරණ පාර්ලිමේන්තුවද ? මේ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වූ ප්‍රියනාත් ජයසූරිය.

රට සහ ආණ්ඩුව යනු දෙකක් බවත්, සිදුකරන විරෝධතාවලින් රටට හානියක් වන්නේ නම් එහි බලපෑම යළි රටටම ලැබෙන බවත් මෙහිදී පෙන්වා දුන්නා.