Tuesday, May 7, 2024

General line - 0115112241

ඉදිකිරීම් කර්මාන්තයේ සමස්ථ රැකියා අහිමි වීමේ අවධානමක්



පවතින තත්ත්වය හමුවේ ඉදිකිරීම් කර්මාන්තයේ සමස්ථ රැකියා අහිමි වීමේ අවධානමක් පවතින බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ උප සභාපති ඩැරින්ටන් පෝල් පවසනවා. 

ඊයේ රාත්‍රීයේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් කණපිට වැඩසටහනට එක් වෙමින් ඔහු සදහන් කළේ මේ වන විටත් සිය ක්ෂේත්‍රයේ නිරත ලක්ෂ හතරකට ආසන්න පිරිසකට රැකියා අහිමි වී ඇති බවයි. 

එම වැඩසටහනේ දී ලංකා බැංකුවේ වයඹ පළාත භාර සහකාර මහා කළමණාකාර රුචින්ද්‍රා පෙරේරාද අදහස් පල කළා.