Saturday, June 10, 2023

General line - 0115112241

ජනතාව අරගල සඳහා පෙළඹිමට හේතුව කුමක්ද ?



ජනතාව අරගලවලට පෙළඹෙන්නේ යහපත් ලෙස ජීවත්වීමේ අයිතිය සම්බන්ධයෙන් බියක් මතුවන අවස්ථාවලදී බව ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට සහභාගි වූ ප්‍රියනාත් ජයසූරිය පවසනවා. 

ඔහු කියා සිටියේ ඕනෑම මොහොතක, ඕනෑම තත්ත්වයක් වෙනස්විය හැකි බවයි.

අනාගත ලෝකය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා.