Saturday, May 4, 2024

General line - 0115112241

අර්බුදකාරී පරිසරයක ජීවත් වන තත්ත්වයක් තුළ ඔබේ මනසට සිදුවන්නේ කුමක්ද ?



අර්බුදකාරී පරිසරයක ජීවත් වන තත්ත්වයක් තුළ ඔබේ මනසට සිදුවන්නේ කුමක්ද ? ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට සහභාගි වූ ප්‍රියනාත් ජයසූරිය එය මෙලෙස පැහැදිලි කළා.

කුමන අර්බුදයක් මතුවුවද ඔබේ මනස සන්සුන් නම් ඕනෑම අර්බුදයකට පහසුවෙන් මුහුණදීමට හැකි වනු ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා.