Saturday, May 4, 2024

General line - 0115112241

අන්තර්ජාතික වශයෙන් තොරතුරු හුවමාරු වු ක්‍රමවේදය ගැන හෙළිදරව්වක්



විදේශීය ආක්‍රමණ වැනි කරුණු සම්බන්ධයෙන් අතීතයේ දී අන්තර්ජාතික වශයෙන් තොරතුරු හුවමාරු වුනේ වෙළද මාර්ග ඔස්සේ බව පුරා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම්  අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා. 

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පුරා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.