Friday, April 19, 2024

General line - 0115112241

මහින්දාගමනය පිළිබඳ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාක්ෂි



මහින්දාගමනය පිළිබඳ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාක්ෂි සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් වුණා. මේ, එම වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිිලි කළ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.