Saturday, April 27, 2024

General line - 0115112241

රට පාලනය කිරීමට සුදුසු පුද්ගලයෙක් තෝරා ගැනීම පිළිබඳ ගැටලුව අතීතයේද පැවති බවට අනාවරණයක්



රට පාලනය කිරීමට සුදුසු පුද්ගලයෙක් තෝරා ගැනීම පිළිබඳ ගැටලුව අතීතයේද පැවති බව පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනට එක් වෙමින් ඔහු එම අදහස් පල කළා. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.