Friday, March 29, 2024

General line - 0115112241

අර්බුදකාරී වාතාවරණවලට පහසුවෙන් මුහුණ දීමට ගත හැකි හොඳම විසඳුම



ඔබේ ජීවන චර්යාවන්ගෙන් සියයට 50 ක් වෙනස් කරගන්නේ නම් මෙවන් අර්බුදකාරී වාතාවරණවලදී පහසුවෙන් මුහුණ දීමට හැකි බව ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් FM අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක් වෙමින් ප්‍රියනාත් ජයසූරිය පවසනවා. 

ජීවන රටාවේ සුලු වෙනස්කමකින් වුවද සැලකිය යුතු ප්‍රතිඵලයක් ලබාගත හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් ත්‍ඵ අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන බැඑයබැඅිගකන අපගේ වෙබ් අඩවියේ ඇතුලත්.