Thursday, April 25, 2024

General line - 0115112241

පනාකඩුව තඹ සන්නසේ ඓතිහාසික වටිනාකම



පනාකඩුව තඹ සන්නසේ ඓතිහාසික වටිනාකම පිළිබඳ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා. 

තමන්ට උපකාර කළ බුද්ධනායක නමැති සේනාපතියකු වෙනුවෙන් කෘත ගුණ දැක්වීම සඳහා විජයබා රජු විසින් ලියවන ලද එම සන්නස ලොව පැරණිතම ස්තූතිය පළ කිරීමේ ලේඛණය විය හැකි බවයි පුරා විද්‍යාව පිළිබඳ ජේ්‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මෙහිදී කියා සිටියේ.  

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජේ්‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

ඊයේ රාත‘්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකි.