Friday, April 19, 2024

General line - 0115112241

පාසැල් වසා තැබුවද දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සිදුකල යුත්තේ කුමක්ද ?



පාසැල් වසා තැබුණද දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන්, මව්පියන් සහ ප්‍රජාව සිදුකළ යුතු කාර්යය භාරය කුමක්ද යන්න ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී සාකච්ඡාවට ලක්කෙරුණා. 

එම වැඩසටහනට එක්වූ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පති කසුන් ගුණරත්න පෙන්වා දුන්නේ දරුවන්ට පැහැදිළි ඉලක්ක හඳුනා ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම මේ මොහොතේ සිදුකළ හැකි වැදගත්ම කාර්යය වන බවයි. 

දරුවන්ට නිශ්චිත අරමුණක් සඳහා මග පෙන්වීමේ වැදගත්කම ද මෙහිදී පැහදිළි කෙරුණා.