Friday, March 29, 2024

General line - 0115112241

ඉන්ධන අර්බුදය මැද වාසි ලබා ගන්නා පිරිස්



ඉන්ධන සම්බන්ධයෙන් මේවනවිට රටේම ඇත්තේ දැඩි අර්බුදයක්. මේ හේතුවෙන් ජනතාව ද පත්ව ඇත්තේ දැඩි අර්බුදයකටයි. මෙවන් අර්බුදකාරී තත්ත්වයකදී ඉන් ප්‍රයෝජනය ගන්නා විවිධ පාර්ශව හේතුවෙන් ජනතාවම පීඩාවට පත්ව සිටිනවා. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් ත්‍ඵ අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක් වෙමින් ප්‍රියනාත් ජයසූරිය ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. 

ශ්‍රී ලංකාවට ඇති අවස්ථා පිළිබඳව ද මෙහිදී අදහස් පළ කළා.