Friday, March 29, 2024

General line - 0115112241

පරිත්‍යාගශීලී සහ කැපකිරීමක් සිදුකරන කණ්ඩායමකට රට භාරදිය යුතුයි - ප්‍රවීණ කලාකරු සෝමරත්න දිසානායක



පරිත්‍යාගශීලී සහ කැපකිරීමක් සිදුකරන කණ්ඩායමකට රට භාරදිය යුතු බව ප්‍රවීණ කලාකරු සෝමරත්න දිසානායක පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසහනට එක්වෙමින්. 

ආරම්භ කර ඇති අරගලය නිමාවට පත් කිරීමට නම් පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.