Friday, April 19, 2024

General line - 0115112241

දේශපාලන ක්ෂේත්‍රයේ වෙනසින් රට අපේක්ෂා කරන වෙනස සිදු වෙයිද ? - ආචාර්ය ධම්ම දිසානායක



දේශපාලන ක්ෂේත්‍රයේ වෙනසින් රට අපේක්ෂා කරන වෙනස සිදු වෙයිද ? ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේදී ඒ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා. මේ, ඊට එක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ධම්ම දිසානායක.

ආචාර්ය ධම්ම දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ මතුපිටින් පෙනෙන ගැටළුවට වඩා බරපතල තත්ත්වයක් මේ වන විටත් නිර්මාණය වෙමින් ඇති බවයි.

කොළඹ විශ්වවිදයාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ධම්ම දිසානායක සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.