Saturday, April 20, 2024

General line - 0115112241

අවුරුදු 35 - 40 වන විට දැන් සිටින ඔබේ දරුවාට කිසිදු කටයුත්තක් සිදුකිරීමට නොහැකි තත්ත්වයක් මතුවුවහොත් ඔබ සිදු කරන්නේ කුමක්ද ?



වයස අවුරුදු 35 - 40 වන විට දැන් සිටින ඔබේ දරුවාට කිසිදු කටයුත්තක් සිදුකිරීමට නොහැකි තත්ත්වයක් මතුවුවහොත් ඔබ සිදු කරන්නේ කුමක්ද ? ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා. මේ, ඊට එක්වූ ප්‍රියනාත් ජයසූරිය.

ඔබ දකින තත්ත්වයට වඩා බිම් මට්ටමේ සැබෑ තත්ත්වය හාත්පසින්ම වෙනස් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.