Thursday, March 28, 2024

General line - 0115112241

ඔබත් අදාල නොවන ප්‍රශ්න ඔබේ කරගන්නා කෙනෙක්ද?



ඔබත් අදාල නොවන ප්‍රශ්න ඔබේ කරගන්නා කෙනෙක්ද? ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා. මේ, ඊට එක්වූ ප්‍රියනාත් ජයසූරිය.

පුද්ගලයෙකුට ප්‍රශ්න පිට ප්‍රශ්න ඇතිවෙන්නේ ඇයි?