ජනාධිපතිතුමාගේ ප්රධානත්වයෙන් අද විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.
මෙහිදී ඉදිරි ජනාධිපතිවරණය ගැන සහ වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීම ගැන සාකච්ඡා කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.