කොටදෙණියාව සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව නිදොස් කොට නිදහස් කෙරුණු පාසල් සිසුවා අද (10) නැවත රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, ලබන 14 වනදා දක්වායි.
ගංජා ළඟ තබාගත් බවට සැකපිට මෙවර මෙම සිසුවා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ඔහුගේ පෙර වැරදි ද තිබෙන බවයි පොලිසිය පැවසුවේ.