Friday, April 26, 2024

General line - 0115112241

ඩයලොග් මෙගා වාසනා කෝටිපතියන් බිහිකරයි




ඩයලොග් මෙගා වාසනා වැඩසටහනේ පළමු කෝටිපතියන් දෙදෙනා බිහි කිරීම ඉකුත්දා සිදු කෙරුණා. ඒ අනුව එලෙස බිහි වුණු පළමු කෝටිපතියා වන්නේ මාතර කඹුරුපිටිය ප‍්‍රදේශයේ විදුලි කාර්මිකයෙකු වන බුද්ධික ජයරංගයි.

හම්බන්තොට බෙලිඅත්තේ පදිංචි හේවගේ සුනිල් දෙවන කෝටිපති ජයග‍්‍රහකයා වනවා.

ඩයලොග් පෙර ගෙවුම් ජංගම දුරකතන අංශයේ ප‍්‍රධානී කස්තුරිආරච්චි ඩයලොග් මෙගා වාසනා වැඩසටහන පිළිබඳ මෙලෙස අදහස් දැක් වූවා .