බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය මේ වන විට පැවැත්වෙනවා.
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අපේක්ෂකයින් 12 දෙනෙකුද එම මැතිවරණයට ඉදිරිපත්ව සිටීම විශේෂත්වයක්.
සාමකාමී අයුරින් ඡන්ද විමසීමේ කටයුතු සිදු වන බවයි ලන්ඩනයේ නෙත් නිවුස් වාර්තාකරු ජනක අලහප්පෙරුම පැවසුවේ.