Thursday, April 10, 2025

General line - 0115112241

තුන්වන හා අවසන් විස්සයි විස්ස තරගයට වර්ෂාවෙන් බාධා



සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත තුන්වන හා අවසන් විස්සයි විස්ස තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.

ඒ අනුව තරග ආරම්භ කිරීම ප්‍රමාද වනු ඇති බවයි වාර්තා වන්නේ.