Friday, April 11, 2025

General line - 0115112241

රනිල්ට හදවත ලකුණ අහිමි වීමේ අවදානමක්



එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන ලකුණ ලෙස ‘හදවත’ ලකුණ ඔහුට ලබා දීමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචිමාර්ග පවසනවා.

ඒ ඇතුළු තවත් තොරතුරු සමග නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්. 

නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.