Tuesday, March 11, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අවසන් ගෞරව දක්වයි 

නිරෝෂන් කොළඹ 



සනත් ජයසූරිය ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දහවල් ගංගාරාම විහාරස්ථානයට පැමිණ තිබුනා,

ඒ අපවත්වී වදාළ කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර නාහිමිපාණන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා 

නාහිමිපාණන්ට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව.සනත් ජයසූරිය මහතා මාධ්‍ය වෙතද අදහස් දක්වමින් ඥාන ස්වර  හිමියන් පිළිබඳ ශෝකය පල කළා...