Tuesday, March 11, 2025

General line - 0115112241

ජොන්ස්ටන් ඇතුළු පිරිසක් ගන්න උනන්දුවක් නැහැ - රනිල්ට සහාය දෙන පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෙක් කියයි



රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කිරීමට එක්කර නොගන්නා බවට මේ වනවිටත් ජනාධිපතිවරයාට සහාය පල කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු පවසනවා.

ඔවුන්ගේ ප්‍රතිරූපය සම්බන්ධයෙන් පවතින ගැටළු හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි එම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.