Thursday, April 24, 2025

General line - 0115112241

ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ යළිත් රිමාන්ඩ්



හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිඳ එළඹෙන 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ඔවුන් අද නුගේගොඩ මහසේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

නීති විරෝධී ලෙස විදෙස් රටකින් ගෙන්වා මෙරටදී එකලස් කරන ලද මෝටර් රථයක් ලඟ තබා ගැනීමේ චෝදනාවට හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අත්අඩංගුවට ගැණුනේ පසුගිය 31වනදායි.