Thursday, April 24, 2025

General line - 0115112241

ආණ්ඩුව ගත් ණය ගැන ගම්මන්පිල යළි කතා කරයි

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්



වත්මන් ආණ්ඩුව ලබාගෙන ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් ටි්‍රලියනය ඉක්මවා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.