Thursday, April 24, 2025

General line - 0115112241

ඇමති විජිත හදිසියේ වරායට යයි

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්



කොළඹ වරායේ බහාලුම් නිශ්කාශනය කෙරෙන පරිශ්‍රයේ හා ඊට අදාළ ගැටලු රැසකට අමාත්‍ය විජිත හේරත් මහතා විසඳුම් ලබා දී තිබෙනවා.

ඒ, කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම් පරිශ්‍රයේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින්.

එහි සිටි සේවකයන් ඇතුළු පිරිසක් පවතින ගැටලු සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් මහතා දැනුවත් කළා.